LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Gladiator Love

Apple Music logo
Deezer logo
Spotify logo
Share icon
Lyrics
පැතූ ප්‍රේමයෙන්
වෙලී ඇත තාමත්
ආවත් සිතට රිදුම් දිදී
දෙහදක තනිවී
සිතුවිලි දහසක් මැදින්


ගලා යන මේ ග්ලැඩියේටර් ප්‍රේමයයි
ගලා යන මේ ග්ලැඩියේටර් ප්‍රේමයයි

මැවූ සිතුම් බොඳ නොවනු කිසිදා
පැතූ පැතුම් තනි නොවනු සැමදා
ඉගිලෙමු අපි දුර අඳුර පරදා

හැර නොයමූ අපි අප මියෙන තුරා
හැර නොයමූ අපි අප මියෙන තුරා

පැතූ ප්‍රේමයෙන්
වෙලී ඇත තාමත්
ආවත් සිතට රිදුම් දිදී
දෙහදක තනිවී
සිතුවිලි දහසක් මැදින්

ගලා යන මේ ග්ලැඩියේටර් ප්‍රේමයයි
ගලා යන මේ ග්ලැඩියේටර් ප්‍රේමයයි

WRITERS

Sanjeewa De Silva, Niranjan Bibile, Rumali Chamathka Warakagoda

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsdown Icon
Theme

None